මම දන්නවා ගොඩක් අය බාවිතා කරන්නෙ වින්රාර් ට්‍රයල් වර්ශන් එකක් හරි නැත්තම් පරන වර්ශන් එකක් හරි. මේ අඩවියෙන් (http://adf.ly/YRYNJ) ...........
පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දාන කී එක අරගෙන ඇක්ටිවේට් කරගන්න.
පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දාන කී එක අරගෙන ඇක්ටිවේට් කරගන්න.
Download WinRAR + Lifetime License - (3.5MB)
Download WinRAR + Lifetime License - (3.5MB)
වින්රාර් සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරලා ඉවරවෙලා Key ෆයිල් එක Computer >>> Local Disk >>> Program Files >>> WinRAR කියන පාත් එකේ තියෙන වින්රාර් ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩර් එකට පේස්ට් කරලා දාන්න. එච්චරයි...
හරි... එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔබට වැදගත් වෙයි කියලා. ප්‍රශ්නයක් මතු උනොත් කමෙන්ට් කරන්න. බා ගෙන සද්ද නැතුව නොගිහින් කමෙන්ට් එකකින් හොඳ නරක කියන්න පුලුවන් නම් වටිනවා. කැමති නම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට හෙල්ප් කරන්න. එහෙනම් අදට මම ගියා... තවත් වැදගත් දෙයක් එක්ක නැවත හමුවෙමු.....
0 comments:
Post a Comment