Wednesday, October 2, 2013

PHOTOSHOP TOP SECRETS

                                             
ඔබ ෆොටෝෂොප් වලට නවකයෙක්ද? ඔබ ෆොටෝෂොප් වලට ප්‍රවීනයෙක් වුවත් ඔබ තවම ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැද්ද? මම මේ අද ඔබට දෙන්න යන්නෙ මම දැකපු දැනට ලෝකයේ තිබෙන හොඳම ෆොටෝෂොප් ටියුටෝරියල් DVD සෙට් එක. අන්තර්ජාලයත් සමග නිතර ගනුදෙනු කරන ඔබට විවිධ අවස්ථා වලදි දකින්න ලැබිලා ඇති ඇස් අදහා ගත නොහැකි චායාරූප. සමහර විට ඔබට හිතා ගන්න බැරි වෙන්න ඇති මෙවැනි ෆොටෝ කොහොම නිර්මාණය කරාද කියලා. එවැනි ෆොටෝ නිර්මාණය කරන්න බාවිතා කරන දැනට තිබෙන ප්‍රබලතම මෘදුකාංගය ෆොටෝෂොප් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

Photoshop Top Secret කියලා කියන්නෙ ඔබව ෆොටෝෂොප් මායා ලෝකයට කැඳවා ගෙන යන දැනට තියෙන හොඳම හා එකම විඩියෝ ටියුටෝරියල් පාඨමාලාව. ඔබ මෙන්න මේ වෙබ් අඩවියට        (>>>CLICK ME<<<) මොහොතකට පිවිසිලා බැලුවොත් ඔබට මෙම ටියුටෝරියල් පැක් එක ගැන හොඳ අවබෝදයක් ලබා ගන්න පුලුවන් වේවි. හිතා ගන්න අමාරු තරම් සංකීර්න චායාරූපයක් පලමු පියවරේ සිට අවසාන පියවර දක්වා ක්‍රමාණුකූලව නිර්මාණය කර ගන්නා හැටි මෙම වීඩියෝ ටියුටෝරියල් වල අඩංගු වෙනවා. එවැනි අසාමාන්‍ය චායාරූප හදන හැටි කියලා දෙන ටියුටෝරියල් තොගයක් මෙම DVD 5 තුල අඩංගු වෙනවා. (>>>CLICK ME<<<මේ සයිට් එකේදි ඔබට දකින්න ලැබෙන්නෙ DVD 4ක් විතරයි. නමුත් අපි ලඟ තියෙනවා Photoshop Top Secret Bonus DVD එකත්. ඔබ තවමත් ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැත්තම් ඔබටත් පුලුවං මේ සුපිරි DVD තැටි 5හ ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්වා ගන්න. වගකීමෙන් කියන්නම් මේ වීඩියෝ ටියුටෝරියල් තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම වීඩියෝ ටියුටෝරියල්. මේ DVD තැටි පෙල සමග ඔබට මේ ටියුටෝරියල් කිරීමට අවශ්‍ය කරන ප්‍රොජෙක්ට් ෆයිල් සියල්ලක්මත් ලබා දෙනවා. ඒක නිසා වීඩියෝ බලලා අතරමං නොවී ඒවා කරලා බලලා ඔබේ ෆොටෝෂොප් දැනුම ඉහල මට්ටමකට නංව ගන්න ඔබට හැකියාව ඇති වෙනවා.

අද මට ගොඩක් සතුටුයි... සමහරු මම කරන වැඩ හැංගි හැංගි ඇවිල්ලා හෙලා දැකලා මට බනින අතරෙ, මාව පොලිසි ගෙනියන්න දඟලන අතරෙ (පොලිසි ගෙනියන කතාවට හක... හක... ගා හිනාවෙමින්...lol) දැනට සිටින අපේ ප්‍රවීන චායාරූප ශිල්පියෙක් හා ෆොටෝෂොප් විශාරදයෙක් වන Indranatha Thenuwara ඉන්ද්‍රනාත තේනුවර මහත්මයත් මාව දිරිමත් කරන්න ඕන නිසා මගේ කලින් දාපු පොටෝෂොප් බ්ලැක් බෙල්ට් පැක් එක ගන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තිබුනා. ඇත්තටම ඒ ගැන මම එතුමාට ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ... ඔයාලා විජය පරිගණක සඟරාවෙ ෆොටෝෂොප් පාඩම බලනවා නම් හා මෙතුමා ලියලා තියෙන ෆොටෝෂොප් ආස්‍රිත පොත් කියවලා තියෙනවා නම් ඔයාලත් අනිවාර්යෙන්ම ඉන්ද්‍රනාත තේනුවරමහත්මයාගෙ දක්ෂකම් දැකලා ඇති...

Photoshop Top Secret Training Course Trailer


වීඩියෝ එක බැලුවා නම් දකින්න ඇතිනේ මේ වීඩියෝ ටියුටෝරියල් පාඨමාලාව කෙතරම් ප්‍රබලද කියලා. ඔයාලටත් පුලුවන් මේ වටිනා කියන වීඩියෝ ටියුටෝරියල් පාථමාලාව රුපියල් 1000ක් වගේ සුලු මුදලක් වියදම් කරලා ඔබේ කරගන්න. අපේ ලඟ සැඟවුන ගාස්තු නෑ. උදාහරන විදියට කියනවා නම් තැපැල් ගාස්තු, කවර වලට යන වියදම් කියලා අමතර ගාස්තු අපි ඔබෙන් ගන්නෙ නෑ. මේ DVD 5ම ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්වා ගන්න ඔබට වැය කරන්න වෙන්නෙ රුපියල් 1000ක් වගේ සුලු මුදලක්. එවැනි සුලු මුදලකට මෙතරම් විශාල දැනුමක් ඔබට කොහෙන්වත් ලැබෙන්නෙ නෑ.

ඔබත් මෙම සුවිශේෂි Photoshop Top Secret DVD පෙල ඔබේ කර ගැනීමට කැමතිද? එසේ නම් දැන්ම පහත දුරකථන අංකයෙන් සංජය අමතා වැඩි විස්තර දැන ගන්න.

සංජය අමතන්න : 075 787 1893

හරියට බැලුවොත් රුපියල් 1000 වගේ පොඩි මුදලකට ඔබට ලැබෙනවා 22.5GB පමණ වන තොරතුරු කන්දරාවක්. වෙන කොහෙන් මේවා ලැබෙන්නද අපෙන් විතරයි.

වැදගත්ම දේ : අද කාලේ විවිධ දේවල් වල මිල එක්ක සංසන්දනය කරාම රුපියල් 1000ක් කියන්නෙ ලොකු ගානක් නෙමෙයි. හැබැයි මම දන්නවා ඒක ඔයාලට ලොකු ගානක් කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි දුන්නම අපිට බඩු ලැබෙයිද? කියන එක. මම කලින් ලිපියකින් සුපිරි TV Series රොත්තක් නිවසට ම එව්වා නේ? ඒකෙදිත් සමහරු හිතුවෙ අපි සල්ලි අරං පනියි කියලා. හැබැයි තාම අපි ඉන්නවා. ඒවා මිලදී ගත්තු අය ස්තූති කරලත් තිබුනා කමෙන්ට් වලින්. බය වෙන්න එපා මම වැඩක් කරනකොට සේරම තිතට ප්ලෑන් කරලා කරන්නෙ. ඔයාලා ගෙවන සතයක් වත් අපි හොරකං කරන්නෙ නෑ. කරලත් නෑ. ඔයාලා ගෙවන මුදලට වටිනාකම ඔයාලට ලැබෙයි. අපිව සැක නම් ඔයාලා මේ වැඩේට සම්බන්ඳ වෙන්න එපා.

මම හිතනවා මේ අවස්තාව ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉගෙන ගන්න දේකට රුපියල් 1000ක් වියදම් කරන එක පාඩුවක් නෑ. ඔයාලා මේ සබ්ජෙක්ට් එකට වියදම් කරන මුදල් එක්ක බැලුවම ඒක ඉතාමත් සුලු ගානක්. එහෙනම් මේ වටින අවස්තාව මිස් කරගන්න එපා. දිගටම එන්න මේ පැත්තට වටින ඒවා තොගපිටින් අරන් යන්න.

මාව සම්බන්ද කරගන්න ඕන නම් මේ මගේ ෆේස්බුක් එකවුන්ට් එක (DANUSHKA UDiTH)
මේ මගේ ඊමේල් ලිපිනය : danushkauditha@gmail.com

ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලට පැක් එක ගෙදරට රෙජිස්ටඩ් පෝස්ට් ලැබුනට පස්සෙ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න මතක තියාගන්න බඩු ලැබුනා කියලා. මොකද එතකොට තමයි මට සතුටු. එහෙනම් අදට මම ගියා. ආයෙත් හමුවෙමු... ජය ශ්‍රී...BACK TO TOP

0 comments:

Post a Comment

PLEASE DONATE US TO [GET A DOMAIN]

FB recommend

FB Comments

GLOBAL VIEWERS

Blog Archive