Thursday, October 31, 2013
අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන ක්‍රම
ලංකාවට අලුත් දෙයක් වු ඉන්ටර්නෙට් money ගැන කියනවානම් අද වන විට බොහෝදෙනා කතා කරනු ලබන මාතෘකාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ගොඩ දෙනෙක් මේ ගැන හරියට නොදැන තමන්ගේ අතැති මුදල්ද නැති නාස්ති කර ගන්නවා,ඒ නිසාවෙන් අපි කල්පනාකරා මේ ගැන හරියට කියලා දෙන්න හොද ලිපියක් ලියන්න.අද මාතෘකාව Internet Money.
අපි අද කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් Money හොයන එක් ක්‍රමයක්.ඇත්තටම මේ ක්‍රමය ගැන කිසි සැකයක් ඔයාලා හිතන්න ඕනෙ නෑ.ඔයාලටම තේරෙයි අපේ මේ අලුත් සයිට් එකත් Money හොයන්න මේ ක්‍රමය බාවිතා කරනවා මෙහි නම තමයි : ඇඩ්ෆ්ලයි ක්‍රමය.
( Adfly ලෙස හදුන්වන වෙබ් අඩවියකි)
adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද ?
adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ links short කරලා අපිට ආපහු දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන් SKIP ADD බොත්තම එබු පසු....
වැඩේ පටන් ගන්නේ කොහොමද ?
හරි ලේසියි.මෙතනින් ගිහිල්ලා නොමිලේ >>>Register<<< (මේක ක්ලික් කරලම රෙජිස්ටර් වෙන්න.... එතකොට ටිකක් වෙඩි ගානක් ලබෙනව එක ලින්ක් එකකට මොකද මම් premium Member කෙනෙක් නිසා ඔයගොල්ලෝ මගේ Referrals නිසා ...පස්සෙ ඒ ගැන වැඩි විස්තර කියන්නම්...)
අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.
කොහොමද ලින්ක් short link කරන්නේ ?
ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.
ලබා ගත් ලින්ක් එක share කරන්නේ කොහොමද ?
ඔයාට මේ සදහා එක එක ක්‍රම තියෙයි.Facebook එක මගින්, twitter හෝ Google plus වගේ social නෙට් වර්ක් වල මෙන්ම වැඩිදෙනා ගැවසෙන forum වගේ සයිට් බාවිතා කරන්න පුලුවන්. තමන්ගේ blog අඩවියට වෙබ් අඩවියට youtube එකට ඔය එකී නොකී හැම දිහාවකටම share කර ගන්න ඔයාට පුලුවන්.ඔය ලින්ක් එක click කරලා skip ඇඩ් ක්ලික් කරලනේ අනිත් අයට ඕනේ දේ ගන්නේ.ඉතින් කිසිම ගැටලුවක් නෑ.තමන්ට වගේම ඔය ලින්ක් එක click කරන අයටත් අවශ්ය දේ ලැබෙනවා !
එක click එකකට කීයක් ලැබෙනවද ?
ඔන්න ඕක තමයි කාටත් තියෙන ගැටලුව.රට රටවලට මේ ගාන වෙනස් මෙන්න තියෙනවා ඒක.
කොහොමද වැඩේ ආසයි නේ..ඇත්තම කිව්වොත් මේකේ ආරම්බයනම් දුශ්කරයි.මාසයක් විතර ගිය ගමන් ගොඩම තමයි.කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙන්වා නේ :) හැබැයි ඉතින් Traffic එක තියෙන වෙබ්සයිට් /බ්ලොග් සයිට් /page /Group තියෙන අයට මේක ඉතාමත් සිම්පල් ප්ලෑනක් මාසේ අන්තිමට 50,000 ක් 60,000 ක් හොයා ගන්න පුලුවන්.
visitorsලා ගෙන්වන්නේ කොහොමද ?
මේකට ක්‍රම රාශියක් මං යෝජනා කරනවා. United States, United Kingdom, Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන තමයි අපි වැඩේ දෙන්න ඕනේ. අපි බලමු එකින් එක,
01. Leave comments in blogs
02. Answer questions in genre related forums and blogs
03. Get yourself a Website or Blog
04. Put your band's video on YouTube
05. Join Twitter, start following, post what's happening
06. Join Facebook, start wall posting
07. Put your URL on everything
English වලින් ලීවේ සිංහලෙන් කියනවාට වඩා ඒතකොට හොදට තේරෙන හිංදා හොදේ.
අපේ ඇඩ්ෆ්ලයි ගිණුමේ මේ සතියතුල ආදායම.මේ සයිට් එක සිංහලෙන් කරන නිසා අපේ ලංකාවේ Traffic ඒක තමයි වැඩියෙන්ම තියෙන්නේ ඔයාලට පේනවා ඇති.කාලය යන්න යන්න Earning අපිට නොදැනුවත්වම වැඩිවෙනවා.
මුලදි කාපු කට්ටේ ප්‍රතිපල තමයි මේ :)
කිසිවිටෙක උත්සාහය අත අරින්න එපා !
දිගටම කරගෙන් ගියොත් ඔයලටමයි ලාබ...
කියන්න දෙයක් නෑනේ දන්නවනෙ ඒ ගැන...!!!!
visitorsලා ගෙන්වන්නේ කොහොමද?
මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන පට්ට බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කොරන්නේ ඔය විදියටමයි.
ගොඩක් ඇමරිකා සහ එන්ගලන්ත සුද්දෝ ගැවසෙන forums ටිකක් මෙන්න,
මේ හැම එකකම වගෙ උනොත් ඉතින් කියන්න දෙයක් නෑනේ. සල්ලි තමයි...
ඇඩ්ෆ්ලයි එකේ මීට අමතරම Banner share කිරීමෙන්ද වැඩි $ ප්‍රමාණයක් හොයන්න පුල්වන්.ටික කාලයක් කරන් යද්දි ඔයාටම තේරෙයි මේක කොච්චර ලේසිද කියලා.
මෙහි ඇති සමහර දෑ iplusblog අඩවියෙන් සහ අපේ අම්මා ගෙනාපු සොෆ්ට් කොපියකින් තමයි උපුටා ගත්තේ.. (ගනන් ගන්න එපා හොඳේ...)
තව දුරටත් මෙය අනාවරණය කරල ලදී.
මීට අමතරව Adfly bot පවිච්චි කරලත් හොරාට Earn කරන්න පුලුවන්. දැනට විවිධ වූ බොට් වර්ග තියෙනවා මම් නම් ඒවා ගත්තේ $$ දීලා තමයි,ඕන අය ඉන්නවනම් කියන්න සහනදායී මිලකට දෙන්නම්.එක එක අය නොමිලේ දෙන බොට් පාවිච්චි කරලා Adfly එකෙන් Block වෙන්න නම් එපා !
ගැටලුවක් එහෙම තියෙනම් පහතින් දාන්න උදව් කරන්නම් පුලුවන් සෑම වෙලාවකම.

- http://adf.ly/YYI2J
- http://j.gs/2zOn
- http://q.gs/4z7n7
- http://adf.ly/YYICF
- http://j.gs/2zOp
- http://j.gs/2zOq
- http://q.gs/4z7nx
- http://q.gs/4z7oE
- http://j.gs/2zOs
- http://j.gs/2zOt
- http://j.gs/2zOu
- http://adf.ly/YfYI2J
- http://j.gs/2zyyjOn
- http://q.gs/4zjk7yutn7
- http://adf.ly/YYhjfjICF
- http://j.gs/2zfhOp
- http://j.gs/2zykOq
- http://q.gs/4z7nhggx
- http://q.gs/4z7kkkoE
- http://j.gs/2zhujkOs
- http://j.gs/2zgjfjOt
- http://j.gs/2zj.hOu
ඇඩ්ෆ්ලයි එකේ මීට අමතරම Banner share කිරීමෙන්ද වැඩි $ ප්‍රමාණයක් හොයන්න පුල්වන්.ටික කාලයක් කරන් යද්දි ඔයාටම තේරෙයි මේක කොච්චර ලේසිද කියලා.
මෙහි ඇති සමහර දෑ iplusblog අඩවියෙන් සහ අපේ අම්මා ගෙනාපු සොෆ්ට් කොපියකින් තමයි උපුටා ගත්තේ.. (ගනන් ගන්න එපා හොඳේ...)
තව දුරටත් මෙය අනාවරණය කරල ලදී.
මීට අමතරව Adfly bot පවිච්චි කරලත් හොරාට Earn කරන්න පුලුවන්. දැනට විවිධ වූ බොට් වර්ග තියෙනවා මම් නම් ඒවා ගත්තේ $$ දීලා තමයි,ඕන අය ඉන්නවනම් කියන්න සහනදායී මිලකට දෙන්නම්.එක එක අය නොමිලේ දෙන බොට් පාවිච්චි කරලා Adfly එකෙන් Block වෙන්න නම් එපා !
ගැටලුවක් එහෙම තියෙනම් පහතින් දාන්න උදව් කරන්නම් පුලුවන් සෑම වෙලාවකම.
Wednesday, October 30, 2013
Designing HTML Documents.
HTML
HTML is E- language which is used to devolop web pages. It is not a programming language. It is a markup language.
HTML is there to structure and format and display the context. It uses tags for this purpose.
A basic HTML document
<html>
<head>
<title>Designing HTML Documents </title>
</head>
<body>
This is E-body of E-document.
Everything you want to display will go here.
</body>
</html>
Rules of HTML
1. Every html document must start with <html> and ends with </html>
2. Every opening tag must have closing tag.
3. When there are tags going inside tags, those tags should be properly nested.
4. Attribute values inside tags must be quoted.
5. Always maintain cases when naming tags. It is recommended to used lower case latters for naming tags.
Paragraphs and Headings.
<h1>This is a heading </h1>
<h3>This is a smaller heading</h3>
<p>This is a paragraph </p>

Monday, October 28, 2013
Web Development Techniques [HTML]
Network
A network is E-interconnection of 2 or more devices
Internet
-Internet is a network of networks which uses the standard protocol of TCP/IP ( Transmission Control Protocol / Internet Protocol )
Internet is just the connectivity of computers. But in order to make use of E-internet there should be services running on top of E-internet. The other services available in e-internet are Email,FTP, newsgroup,TelNet.
World Wide Web ( WWW )
- WWW is e - most popular service available on e- internet.
- A web page is a hypertext document created using html.
- Collection of webpages is known as a website.
- The web site is hosted in a special server called Webserver.
- The web server is then connected to E-internet using TCP / IP protocol.
- Once it is connected to E-internet users can access E-website using th client software called Web browser.
- Like this there are many websites runing on top of a internet.
- User's can naigate through hyperlinks from web page to another.
- Since this is a Web os web sites it is called WWW.
When a web browser request a particular web page the request will go to the particular web server, the page is transfered across the internet to the web browser.The protocol which is used to transfer hypertext document ( web page) over the internet is know as Hyper Text Transfer Protocol ( http) http is the standed protocol which is used in WWW.
WWW. is one of the classic example of client server model. The web server is serving the client which is E- web browser.
URL (Uniform Resource Locater)
URL is used to locate a web page or resource available located in E-www.
http://esoft.lk/bit/sem3/www/introduction.html
Top level Dmain
- 2 Types.
+ Country domain
.lk, .us, .uk
+ Standard domain
.com, .gov, .org, .mil, .edu
URI ( Uniform Resource Identifier)
URI is a string of character used to identify a name or a resource.
Domain Name system (DNS) server.
(1) Connect to the closet DNS server & check whethther the mapping IP Address for the Domain name requested.
(2) Returning E-IP Address of the requested domain name.

SIGIRI SRI LANKAN RESTAURANT AND TAKEAWAY
Friday, October 25, 2013
Gmail Hack කරලා , Facebook Hack කරමු... ( 100% Working ) [ How To Hack Gmail Or Facebook Accounts. ]
Gmail Hack කරලා , Facebook Hack කරමු... ( 100% Working ) [ How To Hack Gmail Or Facebook Accounts. ]
සුභ දවසක් කස්ටියටම !!! කොහොමද ඉතින්? සනීපෙන් එහෙම ඉන්නවද? ඔන්න මට නම් මාරාන්තික ලෙඩක් හැදිලා...බෙහෙත් නැතිලු මේකට.... මට මේ facebook මේනියාවක් හැදිලා අෆ්ෆා !!! සමහර අය අහනවා, උබ පැය 24 ම fb එකේ මොනා කරනවද කියලා..මොකද ඉතින් මට මල් කඩන්න කෙල්ලෙක් වත් නෑනේ...ඇත්තටම මම දන්නෙත් නෑ fb එකේ මොනා කරනවද කියලා...fb ආවම වෙලාව යනවා දැනෙන්නෙ නෑ.... හරි හරි දැන් බයිලා ගැහුවා ඇති. මම හැමදාම කස්ටියට එකේක විදියේ tricks දෙන නිසා අද හිතුවා වෙනසකටත් එක්ක පොඩි hacking වැඩ කෑල්ලක් කියලා දෙන්න !! වරදක් නෑනේ...කවුරුත් කැමතිනේ... අද මට ගොඩක් සතුටුයි. මොකද කියනවා නම්, මම දැන් මේ දාපු post එක තමයි, අපේ blog එකේ 100 වෙනි post එකඉතින් මට හිතුනා 100 වෙනි post එකට, අභිමානවත් , සුපිරි වැඩ කෑල්ලක් තියෙන post එකක් දැම්මොත් හොදයි කියලා. ඒකයි මම අද ඔයාලට මේ hacking වැඩ කෑල්ලක් කියලා දෙන්න හදන්නේ.....
මෙහෙමයි අද කියන්න යන්නේ එසේ මෙසේ hacking වැඩ කෑල්ලක් නෙවෙයි.මේක ඇවිල්ල දැනට ලංකාවේ පළමු වතාවට web site එකක ප්‍රදර්ශනය කරන hacking වැඩක්. මොකද, කස්ටිය hack කරන්න දැනගත්තට තවත් කෙනෙක්ට කියලා දෙන්න කැමති නෑනේ... එක නිසා ගොඩක් දෙනෙක් hack කරන්න දන්නේ නෑ...ඒ වුනාට ඔන්නමගේ ලග නම් ඒ වගේ වැඩ නෑ හොදද... හරි දැන් මාතෘකාවට බහිමුකො...
මම අද කියන්නේ Gmail එකක් Hack කරලා, ඒකෙන් Facebook Hack කරන විදියයි. සමහර විට ඔයාලා දැනටමත් fb hack කරන විධි දන්නවා ඇති. ඔය Keylogging , physhing , cookie stealing වගේ ඒවා.... ඒත් ඔය හැම එකක්ම වගේ 100%ක් සාර්ථකත් නෑ වගේම ගොඩක් අමාරුයි.... මම අද කියන්නේ පොඩි
software එකක් යොදාගෙන සරල ව සහ ලේසියෙන් ම Gmail හා Facebook Hack කරන විදියයි. 100%ක් සාර්ථකයි. වගකීමෙන් යුතුව කියන්නේ.... හැබැයි හොදට මතක තියාගන්න, මේ විදියට fb hack කරන්න පුළුවන්, ඔයාලගේ හතුරා gmail එකක් fb email එක විදියට පාවිච්චි කරනවා නම් විතරයි. කස්ටියට මුලින් ම කියන්න ඕන, මේ post එක ටිකක් දිගයි. මොකද කස්ටියට තේරෙන්න, සරල ව කියන්න ඕන නිසා post එක ටිකක් දිගයි. ඒක නිසා ඉවසීමෙන් කියවන්න....
ඔන්න එහෙනම් කස්ටිය වැඩේට ලෑස්ති වෙන්නකෝ... අපි එහෙනම් මුලින් ම Gmail එක hack කරලා ඉමු...
මම කලිනුත් කිව්වනේ මේ වැඩේට පොඩි soft එකක් උදවු වෙනවා කියලා, එහෙනම් ඉස්සෙල්ලම අපි ඒක download කරගෙන ඉමු. මුලින් ම ඔයාලගේ Virus Guard එක off කරන්න. මොකද මේ soft එක සමහර විට Virus Guard එකෙන් remove කරන්න පුළුවන්. හරි එහෙනම් Virus Guard එක off කලානේ? ඔන්න දැන් එහෙනම් මේක Download කරගන්න.
දැන් ඕක extract කරගන්නකො. ඕකේ ඇති, Gmail Hacker Builder.exe කියලා එකක්. අන්න ඒක open කරන්නකෝ. දැන් ඔතන තියෙනවා, Your Gmail Address කියලා එකක්. අන්න එතනට ඔයාලගේ ඇත්ත gmail address එක දෙන්න. කෝකටත් එක්ක කියලා ඔයාලට එච්චරම වැදගත් නැති gmail address එකක්, මේකට පාවිච්චි කලොත් හොදයි. මොකද නිකමට වත් ඔයාලගේ gmail එකත් hack වුනොත් නේද??
සැ.යු :- මෙහිදී ඔබ විසින් Gmail Hacker Builder.exe වෙත ලබාදෙන ඔබගේ සත්‍ය Gmail Address එක සහ එහි Password එක කිසිදු ආකාරයකින් මට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න. ඔබට යම්කිසි සැකයක් ඒ පිලිබදව ඇත්නම්, අලුතින් Gmail account එකක් සාදා, එහි Gmail Address එක සහ Password එක Gmail Hacker Builder.exe වෙත ලබා දීමට කටයුතු කරන්න. මෙය මා විසින් සාදන ලද හෝ මට, ඔබලාගේ Gmail Address සහ එහි Passwords ලබා ගැනීම පිණිස පළ කළ post එකක් හෝ නොවන බවට කරුණාවෙන් දන්වා සිටිමි !!
හරි එහෙනම් මම Your Gmail Address කියන තැන මගේ gmail address එක type කරනවා මෙහෙම iloveyou@gmail.com ඔයාලත් ඔයාලගේ gmail address එක type කරන්න ඔතන. දැන් Your Gmail Password කියන තැන ඔයාලා දැන් type කරපු gmail එකේ paasword එක type කරලා Build කියන එක click කරන්න. දැන් පොඩි message එකක් ඒවි. ඒක OK කරලා දාන්න. දැන් Gmail Hacker Builder.exe කියන එක close කරන්න. දැන් බලන්න ඔතන අලුතින් file එකක් හැදිලා ඇති Gmail Hacker.exe කියලා. දැන් නිකමට වගේ ඕක open කරන්නකෝ. open කළාම මෙන්න මේ වගේ ඇත්තේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් අපිට කාගෙ හරි Gmail එකක් hackකරන්න ඕන නම් කරන්න ඕන මෙච්චරයි..... මේක තමයි මේ post එකේ ගොඩක් වැදගත් ම පියවර. මොකද කියනවා නම් මෙතැනදී තමයි, ඔයාලගේ හැකියාව ඕන වෙන්නේ.
දැන් කස්ටිය කල්පනා කරනවා ඇති ඒ මොකටද කියලා. මේකනේ, දැන් ඔය Gmail Hacker.exe කියන එක දැක්කම ඔයාලාට පේනවනේ ඒකෙන් Gmail Hack කරන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම ඕකෙන් Hack කරන්න බෑ. ඒ මොකද කියලා තව ටිකකින් කියන්නම්. ඔයාලට කාගෙ හරි Gmail එකක් hackකරන්න ඕන නම්, මෙන්න මේ Gmail Hacker.exe කියන එක, මොකක් හරි විදියකින් ඔයාලගේ හතුරට දීලා, ඕක try කරලා බලන්න කියලා කියන්න ඕන. ඔයාලගේ හතුරා fb ඉන්න කෙනෙක් නම්, ඔයාලගේ fb account එකෙන් හරි fake account එකකින් හරි, අන්න ඒ කෙනාට මේ file එක යවන්න. මේක යවලා නිකන් ඉන්න එපා. මේක ගැන පොඩි විස්තරයකුත් කියන්න එයාට මෙන්න මේ වගේ, මචෝ මට පට්ට gmail hacker එකක් set වුනා, එක පට්ටයි බං. මාත් try කළා. 100%ක් සාර්ථකයි බං. දැනට gmail 3ක්ම මම hack කළා. කොහොමද මගේ වැඩ?? උබ ඉතින් මගෙත් හොද යාලුවෙක් නිසයි මම මේ software එක උබට දෙන්නේ. උබත් try කරලා බලන්න. කාටවත් දෙන්න එපා හොදද කොල්ලෝ. නැත්තම් උනුත් අපේ ඒවා hack කරාවි. එහෙනම් ඔන්න try කරලා බලන්න කොල්ලෝ.... කොහොමද ඒක ?? අන්න ඒ වගේ මොකක් හරි බොරුවක් කියලා, ඒ කෙනාව අන්දන්න ඕන. ඔයාලට ඉතින් බොරු කියන විදිය මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කස්ටිය ඉතින් බොරු කියලා කප් ගහලත් ඇතිනේ...හරි කොහොමෙන් හරි ඔයාලගේ හතුරව ගොනාට අන්දලා මේක එයාලට දීලා කියන්න try කරලා බලන්න කියලා...ඔයාලට තව ඕන නම් පුළුවන් මේ Gmail Hacker.exe කියන file එක facebook group වල එහෙමත් share කරන්න. එතකොට ඕක දකින අයත් try කරලා බලාවිනේ.
හරි, ඔයාලා දැන් මෙච්චර වෙලාවක් ගිරවා වගේ මම කියපු දේවල් කලාට, ඒ කරපුවයින් මොනා වෙනවද කියලා වත් දන්නේ නෑනේ...ඒක නිසා දැන් මම ඒ ගැන කියන්නම්....දැන් ඔයාලා Gmail Hacker.exe එක open කරපු නිසා දකින්න ඇතිනේ ඒක මොන වගේද කියලා. මෙහෙමයි, අපි ඔන්න ඕකෙන් තමයි තව කෙනෙක්ගේ Gmail එකක් Hack කරන්නේ. Gmail Hacker Builder.exe කියන එකට, අපි අපේ Gmail එකයි, ඒකෙ password එකයි දුන්නා. ඒවා දුන්නම තමයි Gmail Hacker.exe එක හැදුනේ. මේ Gmail Hacker.exe කියන්නේ මොකක්ද කියලා හරියටම කිව්වොත්, මේකත් keylogger වර්ගයක්. ඒත් මේකෙන් වෙන්නේ, Gmail Hacker.exe කියන එක කවුරු හරි පාවිච්චි කරනවා නම්, ඒ කිව්වේ , Gmail Hacker.exe කියන එකේ, Your Gmail Address with "@GMail.com"කියන තැන තමන්ගේ email එක,
Your Gmail Password කියන තැන තමන්ගේ password එක, Your Victims Gmail Address with "@GMail.com" කියන තැන හතුරාගේ email එක වගේ ඒවා type කරලාHack Them කියන එක click කළාම , අන්න ඒ විස්තර හැම එකක්ම record වෙනවා. දැන් ඔයාගේ ඇත්තම හතුරා, මේ විදියට විස්තර ටික ඔක්කොම type කරලා, Hack Them කියන එක click කළාම, එයාට පොඩි error message එකක් එනවා මේ විදියේ...එතකොට ඕන නම් එයා තව දෙපාරක්, තුන්පාරක් try කරාවි. ඒත් කොච්චර try කලත්, ඔය error message එකම තමයි එන්නේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
පස්සේ මේ විදියට record වෙච්ච, ඔයාගේ ඇත්ත හතුරාගේ විස්තර ටික, අර ඔයා මුලින්ම ඔයාලගේ ඇත්ත email address එකක් දුන්න මතකද? අන්න ඒ email එකට mail එකකින් එනවා. මම තව ටිකක් හොදට මේක තේරුම් කරලා දෙන්නම් මේ විදියට. ඔයාලා හිතන්නකෝ මම තමයි ඔයාලගේ හතුරා, ඔන්න මාව ඔයාලා ගොනාට අන්දලා මට මේ file එක දුන්න කියලාඉතින් මං ඔන්න ඒක try කරලා බලනවා. මම මෙන්න මේ විදියටGmail Hacker.exe කියන එකට අවශ්‍ය විස්තර ටික දෙනවා.
Your Gmail Address with "@GMail.com" - iloveyou@gmail.com
Your Gmail Password - iloveyou
Your Victims Gmail Address with "@GMail.com" - ihateyou@gmail.com
ඔන්න මම දැන් අර Hack Them කියන එක click කළා, මට error message එකකුත් ආවා...කවුරු වුනත්, Hack Them කියන එක click කරනකොට, එයා internet connect වෙලා ඉන්න ඕන. මොකද නැත්තම්
ඔයාලට email එකක් එන්නේ කොහොමද...ඒක නිසා එයාට මතක ඇතුව කියන්න ඕන internet connect වෙලා ඉන්න කියලා.... දැන් කස්ටියට මතකද මම කිව්වා මේ විස්තර ඔක්කොම record වෙලා, මේක හදපපු කෙනාගේ email එකට mail එකක් විදියට ඒ විස්තර එනවා කියලා. ඔන්න ඉතින් දැන් ඔයාල අර මුලින් ම දීපු ඔයාලගේ ඇත්ත email එකට log වෙන්න.
එතකොට මෙන්න මේ විදියේ email එකක් ඇවිත් තියෙනවා දකීවි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
ඔය email එක උඩ click කරන්න. එතකොට මෙහෙම එයි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
අන්න දැක්කා නේද? මම දීපු විස්තර ටික ඔක්කොම, ඔයාලට email එකින් ඇවිල්ලා
Username: iloveyou@gmail.com
Password: iloveyou
is trying to hack: ihateyou@gmail.com
වැඩේ කොහොමද?? දැන් එහෙනම් වැඩේ කරන විදිය තෙරුනානේ..Gmail Hacker.exe කියන file එක හතුරාට දීලා, ඔයාලගේ ඇත්ත email එකට ගිහින් බලාගෙන ඉන්න email එකක් එනකම්. පස්සේ මේ විදියට ආපු email එකේ විස්තර ටික notepad එකකට copy කරගෙන, ඔයාලගේ email එකෙන් signout වෙලා, අර notepad ඒකේ තියෙන Username සහ Password දීලා හතුරාගේ account එකට log වෙන්න.
සැ.යු :- මෙහිදී ඔබ විසින් Gmail Hacker Builder.exe වෙත ලබාදෙන ඔබගේ සත්‍ය Gmail Address එක සහ එහි Password එක කිසිදු ආකාරයකින් මට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න. ඔබට යම්කිසි සැකයක් ඒ පිලිබදව ඇත්නම්, අලුතින් Gmail account එකක් සාදා, එහි Gmail Address එක සහ Password එක Gmail Hacker Builder.exe වෙත ලබා දීමට කටයුතු කරන්න. ඒ වගේම, තමන්ට මෙය හරියාකාර ව ක්‍රියා කරනවාද යන්න දැනගැනීමට අවශ්‍ය නම්, ඔබම Gmail Hacker.exe එක open කර, එහි හිස්තැන් වලට ලබා දියයුතු විස්තර වලට, තමන්ට හිතෙන ඕනෑම බොරු විස්තර ටිකක් ලබා දී, Hack Them කියන එක click කර, ඔබ Gmail Hacker Builder.exe වෙත ලබා දුන් Gmail Address එක වෙත ගොස් බලන්න. එහි අනිවාරෙන් ම ඔබ කලින් Gmail Hacker.exe එකෙහි සදහන් කළ විස්තර සියල්ලම ඔබට email පණිවිඩයකින් ලැබී ඇති බව දකීවි. මෙය මා විසින් සාදන ලද හෝ මට ඔබලාගේ Gmail Address සහ එහි Passwords ලබා ගැනීම පිණිස පළ කළ post එකක් හෝ නොවන බවට කරුණාවෙන් දන්වා සිටිමි !!
හරි ඔන්න ඔහොම තමයි Gmail එක hack කරන්නේ. ඔයාට hack කරන්න ඕන Gmail එක විතරයි නම්, ඔයාලා දැන් hack කරපු gmail එකේ password එක account settings වලට ගිහින් වෙනස් කරගන්න. එක කරන විදිය මම මෙතැනදී කිව්වොත් post එක තව දික් වෙන නිසා එක කරන විදිය මම දැන් කියන්න යන්නේ නෑ....ඔයාලට දැන් fb ත් hack කරන්න ඕන නම්, ඕකේ password වෙනස් කලේ නෑ කියල අවුලක් නෑ.....ඒ මොකද කියලා තව ටිකකින් තේරේවි....
ඔන්න දැන් යන්නේ, ගොඩක් වැදගත් දෙයක් කියන්නයි. මේක අදාළ fb ත් hack කරන්න ඕන වෙච්ච අයටයි. එක නිසා හොදට අහගන්න. මෙහෙමයි, ඔයාලගේ හතුරාගේ email එකට log වුනාම, ඒකෙ inbox එකේ බලන්න facebook එකෙන් ආපු email
තියෙනවද කියලා. facebook එකෙන් ආපු email මෙන්න මේ වගේ....................
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
හතුරාගේ email ඒකෙ මේ විදියේ email තියෙනවා නම්, අපිට fb hack කරන වැඩේ තවත් ලේසියි. මොකද කියනවා නම්, facebook එකෙන් ආපු email තියෙනවා කියන්නේ, ඒ email එක තමයි ඔයාගේ හතුරා fb එකට භාවිතා කරන්නේ. එතකොට අපිට පුළුවන් Facebook එකේ Forget Password ගිහින්, මේ email එකට, fb password වෙනස් කරන link එක ගෙන්න ගන්න. හදිස්සියේ වත් හතුරාගේ email එකේ facebook එකෙන් ආපු email නැත්තම්, මෙන්න මෙහෙම කරන්න. හතුරා Gmail Hacker.exe එකෙන් hack කරන්න හැදුවම එයාට error එකක් එනවනේ. එතකොට එයා ඔයාලට කියාවි, මේක වැඩ කරන්නේ නෑ කියලා. එතකොට ඔයාල කියන්න එයාට මෙහෙම,
" තමන්ගේ email address එක type කරන්න
තියෙන තැනට, ඔයාගේ වෙන gmail address එකක් type කරලා බලන්න. මගෙත් පලවෙනි සැරේ ඔහොම වුනා. මම, අපේ gmail address එක type කරන්න ඕන තැනට gmail 3, 4ක් ම type කරලා බැලුවම තමයි හරි ගියේ." ඔන්න ඔය විදියට කිව්වම, එයා ලග තියෙන හැම gmail address එකක්ම, එයා type කරලා බලාවි. එතකොට ඔයාලට තියෙන්නේ, එයා ඒ type කරන gmail වලින් facebook එකෙන් ආපු mail තියෙන නිවැරදි gmail එක තෝරාගන්න. දැන් අන්න ඒ gmail එකට log වෙලා ඉන්න.
ඔන්න දැන් කියන්නේ fb hack කරන විදියයි.....
ඔයාල කොහොම හරි facebook එකෙන් ආපු mail තියෙන email එක තෝරාගත්තට පස්සේ, www.facebook.com මේකට ගිහින් Forget Password කියන එක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් ඔයාලට පොඩි search box එකක් තියෙන page එකක් ලැබේවි. ඔන්න ඔය search box එකේ, දැන් ඔයාල log වෙලා ඉන්න email address එක ( ඔයාලා hack කරපු හතුරාගේ gmail එක ) type කරලා, Search
click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් ඔන්න, කිරිගහට ඇන්න වගේ, ඔයාලට hack කරන්න ඕන හතුරාගේ account එක ඒවි. බලන්න එයාගේ නමයි, profile picture එකයි ලස්සනට තියෙනවා. බලන්න ඔතන ඇති මෙහෙම එකක්, Email me a link to reset my password ( *********@gmail.com ) ඔහොම එකක් අනිවා තියෙනවා. අන්න ඒකට tick එකක් දාල Continue කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
ඔන්න දැන්, ඔයාල log වෙලා ඉන්න හතුරාගේ email එකට mail එකක් ඒවි. inbox එක refresh කළාම ඒ email එක ඔයාල දකීවි. අන්න ඒ email එක උඩ click කරන්න. දැන් මෙන්න මේ වගේ එකක් ඒවි. ඔතන ලොකුවට තියෙනවා Change Password කියලා එකක්. අන්න ඒක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් ඉතින් අලුතින් එන page එකේ ඔයාලට තියෙන්නේ ඔයාලා කැමති password එකක් type කරලා next කරන එක විතරයි. Password එක මතක තියාගන්න. ඔන්න facebook එක hack කළා.
හෝව් හෝව්.. !! ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ. ඔයාලා fb account එකේ password වෙනස් කළා කියලා වැඩක් වෙන්නේ නෑ. ඒ මොකද කියනවා නම්, හතුරා fb account එකට mobile phone නොම්බරයක් දාල තියේ නම් හෝ එයා trusted contacts දාල තියේ නම් හෝ, හතුරාට ලේසියෙන් ම එයාගේ account එක ආයෙමත් එයාගේ බාරයට ගන්න පුළුවන්. ඒවගේම අපි දැන් එයාගේ email එක remove කරලා අපේ email එකක් දාගන්නත් ඕන. ඒක නිසා අපි ඉස්සෙල්ලම බලමු හතුරා ගේ email එක remove කරලා අපේ email එකක් දාගන්නෙ කොහොමද කියලා.හතුරාගේ fb account එකේ දකුණු පැත්තේ උඩින් ම settings icon එක click Account Settings වලට යන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් ඔතන ඇති Email කියල එකක්. අන්න ඒක click කරන්න. එතකොට පෙනේවි දැන් තියෙන email එක.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් ඔතන ඇති Add another email කියල එකක්. අන්න එකට ගිහින්, ඔයාල ලග තියෙන මිට කලින් fb එකට දීපු නැති email එකක් දෙන්න. එහෙම එකක් නැත්තම්, දැන් එකක් හදාගන්න. මොකක් හරි නමකින් හදාගන්න. ඊළගට අන්න ඒ email එක මෙතනට දෙන්න. දැන් ඔයාල email එක දීලා, fb password එකත් ගහලා save කරන්න. දැන් ඔයාලා දීපු email එකට යන්න. ඒකට confirmation mail එකක් fb එකෙන් එවලා ඇති.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
ඔන්න ඔය mail එක click කරන්න. ඕකේ facebook එකෙන් දීපු link එකක් ඇති. දැන් අන්න ඒ link එකට යන්න. ඔන්න දැන් ඔයා අලුතින් දීපු email එක fb profile එකට add කළා. දැන් ආයෙත් ඔය email කියන එක click කරලා, ඔයා දැන් අලුතින් දීපු email එකටtik එකක් දාලා password එකත් ගහලා save කරන්න. දැන් ආයෙත් ඔය email කියන එක click කරලා, අර පරණ email එක, ඒ කිව්වේ ඔයා දැන් අලුතින් දාපු email එක නෙවෙයි කලින් ඉදලම තිබුණු email එක ඉස්සරහින් තියෙන Remove කියන එක click කරලා ඒකRemove කරන්න. password ඇහුවොත් ඒකත් type කරන්න.
ඔන්න ඒක ඉවරයි.
දැන් බලමු mobile phone නොම්බරය අයින් කරන විදිය. හතුරාගේ fb account එකේ දකුණු පැත්තේ උඩින් ම settings icon එක click කරලා Account Settings වලට යන්න. දැන් වම් පැත්තේ තියෙන mobile කියන එක click කරන්න. එතකොට ඔයාලට පෙනේවි, ඔයාලගේ හතුරා fb account එකට mobile phone නොම්බරයක් දාල තියේද? නැද්ද? කියලා. දාල නැත්තම් එතන ඇත්තේ + Add a mobile phone number කියලා. එහෙම තියේ නම් කිසි අවුලක් නෑ. mobile නොම්බරයක් දාලා තියේ නම්, mobile phone නොම්බරයක් පෙනේවි. අන්න ඒක ඉස්සරහ තියෙන Remove කියන එක click කරලා ඒකRemove කරන්න. ඔන්න දැන් mobile phone ප්‍රශ්නය විසදුවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් බලමු Trusted Contacts කේස් එක විසදන විදිය. Trusted Contacts කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් මෙතනින් ගිහින් කියවලා බලන්න. Click Here
Trusted Contacts කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවා ඇතිනේ. එහෙනම් ඊලග පියවර විදියට Trusted Contacts වල ඉන්න කස්ටිය Remove කරමු. එකට , හතුරාගේ fb account එකේ දකුණු පැත්තේ උඩින් ම settings icon එක click කරලා Account Settings වලට යන්න. දැන් වම අත පැත්තේ ඇති Security කියලා එකක්. අන්න ඒකට යන්න. ඔතන ටිකක් යට ඇති Trusted Contacts කියලා එකක්. අන්න ඒක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් ඔතන බලන්න එකේක කට්ටිගේ photos එක්ක තුන්දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ඉන්නවද කියලා. ඔතන කවුරුවත් ම නැත්තම්, ඔයා දැනටමත් හතුරාගේ account එක 100%ක් hack කරලා ඉවරයි. නිකමට වත් ඔතන කට්ටිය add කරලා ඉන්නවා නම්, කට්ටියට දකුණු පැත්තේ Remove All කියලා එකක් ඇති. ඒක click කරලා හැම කෙනාමRemove කරලා Save කරන්න. දැන් කස්ටියම එහෙනම් ලොකු හුස්මක් අරගන්නකෝ. ඔන්න වැඩේ අහවරයි.....
අපි 100000000% ක් ම , අපේ හතුරාගේ fb account එක hack කළා. දැන් ඉතින් එයා මොන තරම් ජගතෙක් වුනත්, එයාට කවදාවත් ම, ආයෙත් එයාගේ account එක එයාට ලබාගන්න බෑ.......ඒක ස්ථිරයි සහතිකයි, වගකීමෙන් කියනවා මම.
හරියටම පැයකුත් විනාඩි 48යි තත්පර 23ක් මම අරගෙන තියෙනවා මේ post එක, මගේ අදහස් වලින් type කරලා ඉවර කරන්න.දැන් නම් ඇත්තටම මහන්සියි !! අෆ්ෆා ඒ වගේම නිදි මතයි.. !!
ඇඟිලි ටිකත් ගල් වෙලා වගේ රිදෙනවා මේ post එක type කරලම....කස්ටියට කියවලත් එපා වෙන්න ඇති නේද?? මොනා කරන්නද?? මට පුළුවන් උපරිම සරලව තමයි මේ කිව්වේ. ඉතින් post එක දිගයි. ඇති ඇති මං යනවා එහෙනම්. කස්ටියට ම බුදුසරණයි !! දෙවි පිහිටයි !! දුකින් වුනත් යනවා.....
ලංකාවේ පළමු වතාවට මේ වගේ Hacking වැඩක් කියලා දීලත්, තමන්ගේ අදහස් comment කරන්නේ නෑ කියන්නේ නම් ලොකු කුහක කමක් හොදද..ඒක නිසා, මේ post එක ගැන ඔයාලට හිතෙන දේ, මේකේ ගුණ අගුණ , තව මේ වගේ ඒවා ඕනද එපාද වගේ ඔයාලට හිතෙන ඔයාලගේ අදහස් comment නොකර යන්න අමතක කරන්න එපා...........
Thursday, October 24, 2013
Online Unicode Keyboard
Open a popup window
|
|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
PLEASE DONATE US TO [GET A DOMAIN]
FB recommend
FB Comments
GLOBAL VIEWERS
Blog Archive
-
▼
2013
(50)
-
▼
October
(48)
- Me and MyComputer
- අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන ක්‍රම
- Designing HTML Documents.
- Web Development Techniques [HTML]
- SIGIRI SRI LANKAN RESTAURANT AND TAKEAWAY
- Gmail Hack කරලා , Facebook Hack කරමු... ( 100% Wor...
- Online Unicode Keyboard
- Madura ONLINE dictionary SIHALA TO ENGLISH transla...
- LOVE STORY 2050 2008 BOLLYWOOD FULL MOVIE
- Bicep Workout For Mass (Part 1)
- Advertise with us
- LOVE
- UD TRiCKZONE : (STORAGE) Lessons,
- COMPUETER Lessons,
- WHAT IS MY IP
- Shuttle transport in Paris airports
- NERO 6 WITH CRACK FREE
- HTML LANGUAGE
- Accidents are particularly tragic since they can
- Horse racing
- password
- Real Time SINGLISH Unicode Converter
- Tv Player
- Mortgage broker California
- Google-Adwords
- Aashiqui-2
- CODE 2600
- MOST WANTED
- PHOTOSHOP TOP SECRETS
- Age Of Empires 3 - The Asian Dynasties
- Counterstrike - Global Offensive [ Non-steam ]
- Download Aashiqui 2 Film Torrent File
- Lesson 1 - Types Of Hackers
- Need For Speed - Mostwanted 2012
- Far Cry 3
- Woof! Puppy Linux Windows Installer is Here!
- 10 things you didn't know about the Nokia Lumia 920
- Aashiqui 2 එකේ සොන්ග්ස්
- Macromedia Dreamweaver + Serial Number
- ඔන්න මන් ගේම්ස් ටිකක ටොරන්ට් ෆ්යිල් තමයි දෙන්න බලුවෙ!
- Add Falling Snowflakes / Colored Stars / Flowers /...
- Anime Studio 5.5
- PHOTO SHOP TOP SECRET
- Microsoft Office 2013 (OFFICE 15) Permanent Activa...
- Internet Download Manager මැරෙනකම් බාන්න උනු උනු බ...
- [ Hacker ] GET MORE HACKING TRICKZ >>>
- PHOTOSHOP TOP SECRETS
- WinRAR හැක් කිරීම...
-
▼
October
(48)